Tag: මානුෂීය ආධාර

Image-AMW-Ditwa-PR-LBN.jpg

1min170
Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී. මෙම වැඩසටහන ඔස්සේ විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන්  ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්‍රතිලාභ ලබන එක් එක් […]

Bybit-Image.jpeg

1min240
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දෙමින්, සමස්ත අග්නිදිග ආසියාව පුරා ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා හදිසි මානුෂීය ආධාරයක් පරිත්‍යාග කරන බව අද දින නිවේදනය කළේය. පසුගිය සතිය පුරා […]

Image-1-min-LBN.jpg

1min700
      ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මේ වනවිට රටේ දරුවන් රාශියක් මන්දපෝෂණය, පාසල් හැරයාම සහ ආහාර අනාරක්ෂිතතාව ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බව වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් දරුවන්ට තම පවුල්වලින් වෙන්වීමට පවා සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බිම් මට්ටමින් කැපීපෙනෙන මෙහෙවරක නිරත […]

pexels-tehmasip-khan-6083919.jpg

1min420
      එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය (IFRC) විසින් දියත් කරන ලද මානුෂීය අභියාචනාවලට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කැනඩාව ඩොලර් මිලියන 3 ක් (දළ වශයෙන් ශ්‍රී ලාංකීය රු. 817 මිලියනයක්) ලබා දෙයි. මෙම දායකත්වය UN සහ IFRC හරහා ඔවුන්ගේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව