ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
Associated Motorways (Private) Limited (AMW) සමාගම විසින් මෑතක දී ඇති වූ දිට්වා සුළි සුළඟින් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා දෙමින්, ජාතික ආපදා ප්‍රතිචාර ප්රයත්නයන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය සහනාධාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) භාර දෙන ලදී. මෙම වැඩසටහන ඔස්සේ විපතට පත් වූ පවුල් 1,000ක් වෙනුවෙන් ප්රතිලාභ ලබා දීමට කටයුතු කරයි. ප්රතිලාභ ලබන එක් එක් […]






