ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 30, 2025
– ආසියා-පැසිෆික් මහජන සබඳතා සහ සන්නිවේදන සංගමය (Public Relations and Communications Association Asia Pacific –PRCA APAC), Mark and Comm සමාගම සමඟ එක්ව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රයත්නය අගයයි ආචාර ධර්ම සන්නිවේදනය සහ ඒ පිළිබඳ මහජන කතිකාව ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටින වෘත්තිකයන් ලෙස, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජයේ සූදානම අපි ප්‍රතිපත්තිමය වශයෙන් […]



