ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 7, 2026
පිරිවැය අවමකිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැනි අංශ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී පවතින පසුබිමක, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වෙනස්ම දිශානතියක් කරා තම අවධානය යොමුකර තිබේ. අප පසුකරමින් සිටින්නේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය යුගයේ දැවැන්තම මහජන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති මොහොතකි. එනිසාම ආහාරවල සැපයුම් දාමය පිළිබඳ දැනුම්වත්වීමේ පාරිභෝගික අයිතිය යනු අද වනවිට […]




