ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 10, 2026
ශ්‍රී ලංකාවේ සියයට සියයක්ම ප්‍රතිජීවකවලින් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ යෙදෙන එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම සිය 40වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. වර්ෂ 1986දී සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා සහ ඔහුගේ බිරිඳවන (අධ්‍යක්ෂිකා) එස්.එම්. ඩී. මේරි සීතා ලක්ෂ්මි මහත්මිය විසින් කුඩාවට ආරම්භ කරන ලද ව්‍යාපාරය මේ වනවිට ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම කුකුළුමස් නිෂ්පාදකයා දක්වා දිගු ගමනක […]



