අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන INSEE Ecocycle විසින් සිය නගර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනේ දෙවන අදියර ලෙස අනුරාධපුර පුරාණ නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි. මෙම වැඩසටහන සඳහා අනුරාධපුර […]