ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 4, 2025
මෙවර තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 5,500 ඉක්මවයි 54 වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 2025 නොවැම්බර් 03 වන දින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් අවසන් විය. දිවයින පුරා පාසල් රැසක කනිෂ්ඨ අංශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,500 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය […]



