ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 28, 2026
Sri Lanka Clean Energy Week සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට First Energy SL පුද්ගලික සමාගම සමත් විය. කොළඹ පිහිටි මහජන බැංකුවේ ප්රධාන කාර්යාල ගොඩනැගිල්ලේ සවිකර ඇති ගොඩනැගිල්ල හා බද්ධ කළ සූර්ය බලශක්ති පද්ධතිය (BIPV) වෙනුවෙන් First Energy SL සමාගම මෙම සම්මාන හිමිකර ගෙන තිබේ. SolarQuarter ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල […]



