ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2026
JXG, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ මව් සමාගම රුපියල් බිලියන 5 ක මූලික මහජන නිකුතුව (IPO) දියත් කරන බව නිවේදනය කර තිබේ. JXG යනු First Capital Holdings PLC, Janashakthi Insurance PLC සහ Janashakthi Finance PLC යන සමාගම් වලින් සමන්විත වර්ධනය වන ශ්‍රී ලාංකික මූල්‍ය සමූහ ව්‍යාපාරයකි. ඒ අනුව, JXG විසින් කොටසකට රුපියල් 10 බැගින්, සාමාන්‍ය කොටස් මිලියන […]




