ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 29, 2024
විවිධ වර්ගයේ කෝපි සහ රසවත් ආහාර පාන වර්ග රැසක් රස විඳීමට අවස්ථාව සළසන ඕස්ට්‍රේලියානු ආභාෂය ලත් Cloé Café ශ්‍රී ලංකාවේ අංක 196, නාවල පාර, නාවල ලිපිනයේදී නියෝජ්‍ය ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ලලිතා කපූර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. WishQue ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ පිහිටි Cloé Café කෝපි සහ ආහාර පාන කලාවේ විශිෂ්ටත්වය විඳීමට අවස්ථාව සළසයි. “An Australian roast […]



