ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2025
ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුරයේ දී Diva Fresh නිල් මානෙල් මල් දන්සල පවත්වන ලදී. අනුරපුර ඓතිහාසික පූජා නගරය පුරා ඇති පූජනීය විහාරස්ථානවල නිල් මානෙල් මල පූජා කිරීම සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් හට මින් අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් […]




