ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
SLT-MOBITEL වෙතින් නවීකරණය වූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට පරිපූර්ණ ඩිජිටල් තාක්ෂණ පහසුකම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ […]



