ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 3, 2026
ආසියාවේ ප්රථම වරට කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ පලිබෝධ පාලන හා පරිසර සංවර්ධන සමාගම වන Exterminators PLC, Sentario UK Limited සමඟ එක් වී Insect-O-Cutor Nomad නමැති නැවත ආරෝපණය කළ හැකි, UV LED, මැස්සන්, මදුරුවන් හා පියාඹන කීටයන් නාශක උපකරණයක් ශ්රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. මෙම උපකරණය නිර්මාණය කර ඇත්තේ බාහිර මෙන්ම ගෘහස්ථ භාවිතය සඳහාද සුදුසු […]



