ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
බෞද්ධ දර්ශනයේ උන්නතිය උදෙසා වැදගත් කාර්යභාර්යක් ඉටු කරන ගෝලීය සංවිධානයක් වන ලෝක බෞද්ධ සම්මේලනය (WFB), ලොව පුරා කලාපීය රටවල් 170කට වැඩි ගණනක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, පසුගියදා බැංකොක්හි වජිරවුද් හිදී සිය 75 වැනි සංවත්සරය සමරනු ලැබීය. එම සංවත්සර වැඩසටහනේ එක් අංගයක් ලෙස, ලෝක තරුණ බෞද්ධ සම්මේලලනයේ (WFBY) 22 වන මහා සමුළුව සහ ලෝක බෞද්ධ විශ්ව විද්‍යාලයේ (WBU) […]



