ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 23, 2026
ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය (SLBWA) බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල (MRP) නියම කර ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවීම සිදු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කර්මාන්තය මුහුණ දෙමින් ඇති වියදම් සැළැකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා, කර්මාන්ත අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු […]



