ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 12, 2022
සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සමේ තරුණ බව ආරක්ෂා කිරීමටද උපකාරී වන ප්රධාන සාධකයකි. විශේෂයෙන්ම ශ්රී ලංකාව වැනි රටක පවතින උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය සැලකිල්ලට ගනිමින් මොයිස්චරයිසින් ගුණ සහිත සමට හිතකර නිෂ්පාදනවලට යොමු වීම ඉතා […]