ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. තියුණු මුහුණුවරක් ගත් කාන්තා යුගල අවසන් මහා තරගයේදී ලෝක බැඩ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඇමි ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් […]