ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 11, 2020
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාවට නංවා ඇති ‘Beach Caretaker’ වැඩසටහන වෙනුවෙන් එම අධිකාරිය සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගැනීමට Cinnamon Bey Beruwala හෝටලය පසුගිය නොවැම්බර් 27 වන දින කටයුතු කළේ ය. බේරුවල මුහුදු වෙරළ සුරක්ෂිත කිරීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ජෛව විවිධත්වයෙන් […]



