ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 9, 2025
බෙලරුසියානු සිසුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය සහ වෛද්‍ය විද්‍යාවේ අනාගතය විදහා දක්වමින්, 2025 වාර්ෂික බෙලරුසියානු සුහද හමුව, 200 කට අධික ශිෂ්‍ය ප්රජාවකගේ සහභාගීත්වය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පසුගියදා සමරනු ලැබීය. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ මෙහෙයක් ඉටු කිරීමෙහිලා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන, ISC අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමය (Belarusian Graduates’ Association) සමඟ එක්ව, අඛණ්ඩව […]



