ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2026
බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම (Berendina Micro Investments Company Limited) සහ බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම (Berendina Development Services (Guarantee) Limited) පසුගියදා පැවැති 2025 CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී ලෝකඩ සම්මාන දෙකක් දිනාගැනීමට සමත්විය. එකිනෙකට වෙනස් කාණ්ඩ යටතේ මෙම සම්මාන පිරිනැමුණ ද, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්කරණය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් බෙරෙන්ඩිනා සමූහයේ දායකත්වය ඉන් […]



