වසර 125 ක ක්‍රිකට් උරුමය සමරමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර සමාරම්භක ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතී. කාට්මන් කුසලානය සඳහා පාසල් දෙක 2021 අප්‍රියෙල් 23 සහ 24 යන දෙදින තුළ තරග වැදීමට නියමිත අතර ලූක් ග්‍රෙගරි පලිහ සඳහා ඕවර 50 තරගය 2021 මැයි 8 වන දින […]