ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 16, 2025
HUTCH Sri Lanka සමාගම සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන ලද කහවණු උදානය වැඩසටහනෙහි පළමු අදියර පසුගියදා අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩසටහන, රට පුරා විසිරී සිටින තම බෙදාහැරීමේ නියෝජිතයන් දිරි ගැන්වීම, අගය කිරීම, සහාය දීම සහ ත්‍යාග පිරිනැමීම සඳහා නිර්මාණය කරන ලද්දකි. කහවණු උදානය, හුදෙක් සැමරීමකට එහා ගිය, සාර්ථක දිරිගැන්වීම් මෙන්ම කැපී පෙනෙන […]



