ලංකා ව්යාපාරික පුවත් - LBNMay 27, 2025
CPEX Sri Lanka යනු TEMU සමාගමේ භාණ්ඩ බෙදාහැරීමේ නිල ඒජන්ත සමාගම වන අතර, මෑතකදී සිදු වූ භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් අද දින ප්‍රකාශයක් නිකුත් කරමින්, එහි වර්තමාන තත්ත්වය පිළිබඳ මෙලෙස කරුණු දැක්වීමක් සිදු කර ඇත. මැයි මාසයේ මුල් සති තුන තුළ, අවසන් බෙදාහැරීමේ අදියරට සම්බන්ධ දේශීය බෙදාහැරීම් හවුල්කරුවෙකුගේ කාර්ය සාධනය සිදු නොවීම හේතුවෙන් ඇති වූ […]



