ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාරික විසඳුම් සපයන ආයතනය වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited), ගෝලීය වශයෙන් පිළිගත් Evonik සමාගමේ විශේෂ පෝෂණ නිෂ්පාදන බෙදාහැරීමේ අවසර ලත් ශ්‍රී ලංකාවේ එකම සමාගම බවට පත්ව ඇත. උසස් තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ කුකුළු පාලන ක්ෂේත්‍රය තුළ ලබා ගත හැකි පළමු අවස්ථාව මෙයයි. Evonik […]





