ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2026
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මැයි 4 – මෙල්ස්ටාකෝප් සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මෙල්ස් ඔටෝමොබයිල්ස්, ශ්‍රී ලංකාව තුළ BMW රථවාහන ආනයනය කිරීම සහ අලෙවි කිරීම සඳහා වන නිල බලයලත් නියෝජිතයා ලෙස පත් කර ඇති බව නිවේදනය කළේය. ඒ අනුව BMW සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නව BMW රථවාහන ආනයනය, අලෙවිය සහ බෙදා හැරීම මෙන්ම, BMW අව්‍යාජ/නියම […]




