ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 28, 2026
සෙලාන් බැංකුව සිය සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 291 ක් වැනි ‘පැහැසර’ පුස්තකාලය 2026 මාර්තු 27 වන දින පදවි පරාක්‍රමපුර අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේදී විවෘත කළේය. ඒ සඳහා පැවති උත්සවයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (කැබිතිගොල්ලෑව) රුවන් මෛත්‍රීපාල, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ (පදවිය), ටී.පී. ජයසිංහ, පදවිය අ/බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කපිල එස්. කුමාර, සෙලාන් […]



