ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2024
ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන බව රහසක් නොවේ. එහෙත් පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. විටින් විට මිල ඉහළ යාම, වෙළදපොල තුල පැවති විවිධ නිෂ්පාදන සදහා නීතිමය වශයෙන් ගැටලු මතුවීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් […]