ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන Ninewells රෝහල විසින්, මෙවර (2022) මැයි 25වන දින ලෝක තයිරොයිඩ් දිනය සැමරීම වෙනුවෙන් අලුත උපන් බිළිඳුන්ගේ ‘උපතින් ම ඇතිවන මන්ද තයිරොයිඩතාව ( Congenital Hypothyroidism )’ කල්තියා හඳුනා ගැනීමේ සහ ඒ සඳහා නිසි ප්‍රතිකාර කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරුණි. […]