ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2025
බියුරෝ වෙරිටාස් සමූහයට අනුබද්ධිත, බියුරෝ වෙරිටාස් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් සර්විසස් ලංකා සමාගම, 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී “පරිසර හිතකාමී පුද්ගලික ආයතන” කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. එය, පසුගිය වසරේ එම සමාගම හිමිකර ගත් රිදී සම්මානය සමග සැසඳීමේදී කැපී පෙනෙන ප්‍රගතියකි. පාරිසරික විශිෂ්ටත්වය සහ තිරසර ව්‍යාපාරික ක්‍රමවේද සඳහා එම සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙම සම්මාන මගින් […]




