ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 22, 2023
දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ […]












