ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 24, 2024
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය පළමුවරට මෙහෙයවනු ලබන අන්තර් සමාජ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 29 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙයි. කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන එම ශූරතාවලියට විවෘත අංශයේ තරග, වයස් කාණ්ඩ තරග ඇතුළුව විවිධාකාරයේ තරග ඉසව් ඇතුළත් ය. දස්කම් අතර සිටියද වැඩි අවධානයට ලක් […]












