Tag: බැඩ්මින්ටන්

Capture-2.jpg

1min140
පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. විවිධ කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන මෙම ශූරතාවලිය ලබන මැයි මස 26 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බර්ට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන අතර, අයැදුම්පත් බාර […]

WhatsApp-Image-2025-04-30-at-09.33.53_09a618ad-LBN.jpg

1min220
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නුවරඑළිය වසන්ත සමයට සමගාමීව මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි හා කාන්තා ශුරතා දිනා ගැනීමට හිරුක සහන්මිත් සහ විදාරා විදානගේ සමත්වූහ. නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තෙනුක ද සිල්වා ලකුණු […]

Capture-1-LBN.jpg

1min180
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වඩාත්ම ක්‍රියාකාරී සාමාජිකයකු වන වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන මැයි මස 19 වැනිදා සිට 25 දක්වා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ ලුම්බිණි විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම […]

WhatsApp-Image-2025-03-06-at-11.51.58-LBN.jpeg

1min140
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බුවනෙක ගුණතිලක සමත් විය. කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලෝක ශ්‍රේණිගත කිරිම්වල 243 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ නරේන් අයියර් […]

MIX-D-WINNERS-LBN.png

1min190
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් කොළඹ සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියේ වැඩි ගෞරවය ජපානය සහ ඉන්දුනීසියාව අත්කර ගනිද්දී තරගාවලියේ ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට මැලේසියාවේ ෂොලේ අයිඩිල් සහ ජපානයේ මනාමි සුයිසූ සමත්වූහ. පිරිමි ඒකල අවසන් […]

IMG-20250227-WA0063-LBN.jpg

1min150
රටවල් 28ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැත්වෙන HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට (pre-quarter-final) සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අවසන් 16 දෙනාගේ වටයට […]

KI9A0839-copy-LBN.jpg

1min150
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සාරා ක්‍රිස්ටිනා සමත්වූ අතර, විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට රන්තුෂ්ක ගුණතිලක සමත් විය. කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේදී සාරා ක්‍රිස්ටිනා විවෘත කාන්තා […]

Badminton.jpg

1min160
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විශාලතම ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා තිබේ. HUNDRED  ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 නමින් මෙම තරගාවලිය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර, ඊට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 667 දෙනකු සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටවල් 28කින් […]

office-Beares.jpg

1min170
වසර 70කට පසු පළමුවරට සබරගමුවට බැඩ්මින්ටන් සංගමයක් පිහිටුවීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පසුගියදා පිහිටුවනු ලැබූ අතර, එහි සභාපතිධුරයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා පත්වී සිටී. දශක ගණනාවක් අක්‍රීය වී තිබීම හේතුවෙන් එම පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය […]

varangana.jpg

1min210
ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර තිබේ. ලබන පෙබරවාරි මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්විමට නියමිත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව