ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 15, 2023
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩනැඟීමේ වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම ඊයේ පානදුර ක්‍රිස්ටල් බැඩ්මින්ටන් ක්රීඩාගාරයේදී සිදු කෙරිණි. කළුතර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ […]









