ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 24, 2025
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ වයඹ පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට සාරා ක්‍රිස්ටිනා සමත්වූ අතර, විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට රන්තුෂ්ක ගුණතිලක සමත් විය. කුරුණෑගල, බෝයගනේ ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේදී සාරා ක්‍රිස්ටිනා විවෘත කාන්තා […]












