ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27 වැනිදා අති උත්කර්ෂවත් ආකාරයෙන් වත්තල පෙගසස් රීෆ් හෝටලයේදී සංවිධානය කෙරිණ. “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් තරග මාලාවකින් ආරම්භ කෙරිණ. ටැග් රග්බි, කඹ ඇදීම සහ බීච් වොලිබෝල් […]