DFCC බැංකුව නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් LankaSign හරහා යෙදූ ඩිජිටල් අත්සන් පිළිගැනීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව DFCC බැංකුව ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන ප්‍රථම බැංකු කිහිපය අතරට එක් වී සිටී. ලෝකය වැඩි වැඩියෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවෙමින් […]