ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 19, 2025
ශ්‍රී ලංකාවේ අපනයන සහ ආනයන අංශ තුළ බැංකුවේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය සහ අඛණ්ඩ දායකත්වය අගයමින් 2025 වසරේ උත්කර්ශවත් ව පැවති යුරෝමනි ගනුදෙනු බැංකුකරණ සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම වාණිජ මූල්‍ය බැංකුව ලෙස නම් කරන ලදී. මූල්‍ය වෙළඳපල තුළ ප්‍රමුඛ සඟරාවක් වන යුරෝමනි වෙතින් පිරිනැමෙන මෙම ගෝලීය සම්මාන හරහා ඇගයීමට ලක් කෙරෙන්නේ මුදල් කළමනාකරණය, […]



