ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
“බ්‍රෝ” යනු SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිතරම පාහේ ඇසෙන වදනකි. අධ්‍යයන ශාලා, විදුලි පඩිපෙළ, ආපනශාලා මෙන්ම කොරිඩෝවන් ද සිසුන්ගේ සජීවී කතාබහෙන් නිරන්තරයෙන් දෝංකාර දෙයි. ඔවුන් එහිදී විවිධ ව්‍යාපෘති කටයුතු සාකච්ඡා කරති, තම වෙහෙස මහන්සිය හා නොසන්සුන්තාවයන් පවසති, නවතම සිනමාපට පිළිබඳ විවාද කරති, නැතහොත් එකිනෙකා සමඟ සිනාසෙමින් විනෝද වෙති. “බ්‍රෝ, මට නෝට්ස් ටික එවන්නකෝ” හෝ “බ්‍රෝ, […]



