ප්රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන ProMate Sri Lanka විශේෂ අවශ්‍යතා සහිත බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට උපකාරයක් වීමේ අපේක්ෂාවෙන් Ogilvy Sri Lanka හා Volunteer Sri Lanka ආයතන හා සමග එක්ව දැවැන්ත පොත් එකතු කිරීමේ වැඩසටහනකට පසුගියදා පුරෝගාමී විය. ProMate ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට හා පැරණිතම පුරෝගාමි ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු වන රත්න […]