ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2025
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් ‘ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය’ ලෙස 2025 වසර සඳහා බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ශ්‍රේණිගත කර ඇති අතර, එමගින් සියැට් එම අංශයේ සිය නායකත්වය නැවත තහවුරු කර ඇත. ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම තක්සේරු උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි වාර්තාවට අනුව, සියැට් සිය සන්නාම වටිනාකම රුපියල් බිලියන […]



