ලංකා ව්යාපාරික පුවත් - LBNMay 10, 2021
දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය සිය බහලු මෙහෙයවීම සඳහා යොදාගත් Navis sparcs සහExpress මෘදුකාංග පද්ධතියේ වැඩි දියුණු කළ N4 පද්ධතියට මාරුවීම (upgration) ඉතා කෙටි කාලයක් තුළ දී සිදු කර ඇත. කොළඹ වරාය තුළ ක්‍රියාත්මක අනෙකුත් පුද්ගලික බහලු පර්යන්ත වන CICT/SAGT සමග කරට කර තරගකාරී මෙහෙයුමක යෙදෙන රජයේ පර්යන්තය වන […]