ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 27, 2026
මෙරට ආර්ථිකයට ලබාදුන් තිරසර දායකත්වය සහ ක්රමෝපායික දැක්ම අගයමින් බවර් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා 2025 වසරේ හොඳම ප්රධාන විධායක නිලධාරියා ලෙස ගෝලීය ප්රධාන විධායක නිලධාරී සංසදයේ සම්මානයට පාත්ර විය. ප්රමුඛ පෙළේ වෘත්තීය ආයතන මගින් සිදුකරන ස්වාධීන ඇගයීමකින් අනතුරුව මෙම සම්මානයට බ්ලාසර් මහතා නිර්දේශ වී සම්මාන ලැබීය. එහි නිල සම්මාන […]



