Tag: බවර්

1-Baurs-head-office-LBN.jpg

1min1220
වසර 128 සාඩම්බර අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන බවර් සමූහයට අනුබද්ධිත බවර් හෙල්ත්කෙයාර් සමාගම සිය 80 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත් ලෙස සමරන ලැබීය. වර්ෂ 1945දී ආරම්භකරන ලද බවර් හෙල්ත්කෙයාර් සමාගම එදා සිටම ගෝලීය මට්ටමේ ඖෂධ, වෛද්‍ය තාක්ෂණය, රෝග විනිශ්චය, ශල්‍ය උපකරණ සහ පෝෂණවේදය මෙරට ජනතාවට සමීප කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා […]

1-Baurs-BOD-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක්වන බවර් සමූහයේ 1,000 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම,  2025 අප්‍රේල් 10 වැනිදා පැවැත්වුණි. නවෝත්පාදනය, තිරසරභාවය සහ අඛණ්ඩ වර්ධනය පෙරදැරි කරගත් බවර් සමූහය, වසර 128ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ජනතාවට ද ලබාදුන් සුවිශේෂී දායකත්වය සැළකිල්ලට ගැනීමේදී මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මෙරට ව්‍යාපාර ලෝකය තුළ ඓතිහාසික වැදගත්කමක් සහිත අවස්ථාවක් විය.  කොළඹ කොටුවේ […]

1-Baurs-leadership-with-award-LBN.jpg

1min200
වසර 127ක් පුරා ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කළ බවර් සමූහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී නායකත්ව විශිෂ්ටතා සම්මාන උලෙළේදී විශේෂ පිළිගැනීමට ලක්විය. මෙම සම්මාන උලෙළ දෙසැම්බර් 5 වැනිදා කොළඹ ICT රත්නදීප හෝටලෙය්දී පැවැත්වුණි.     විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත කාලසීමාවේ සිට රට මුහුණ දුන් දරුණු ආර්ථික […]

Baurs-Anoja-Basnayake-with-the-Award.jpg

1min150
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ශ්‍රී ලංකා පරිගණක සංගමය පළමු වරට ප්‍රකාශයට පත්කරන ලද 2023 ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට තේරීපත්ව තිබේ. ඒ ඇය, මෙරට තාක්ෂණ අංශයට ලබාදුන් දායකත්වය අගයමිනි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තීකයින්ගේ ඉහළම වෘත්තීය සමාජයවන ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව