මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව සහ ස්වාධීනත්වය පිළිබඳ සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කෙරේ. BYD හි දියුණු බලශක්ති […]