ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 5, 2024
ශ්රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක්වන, වසර 40 කට අධික ඉතිහාසයක් ඇති LTL Holdings Limited ප්‍රථම වරට මූලික මහජන කොටස් නිකුතුවක් ඔස්සේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීමට සැලසුම්කර තිබේ. මෙය කොළඹ කොටස් වෙළඳපොළ තුළ සිදුකරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවට පත්වනු ඇත. රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව […]