ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 1, 2023
අලියාන්ස් ලංකා සමාගම Allianz Child Protector නමින් දරුවන් සඳහාම වෙන් වූ බරපතළ රෝග ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙය කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දායාදය වන දරුවන්ට රැකවරණය සැලසීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය සුරක්ෂිතතාව හා විශ්වාසය ලබාදීමේ අරමුණින් සැලසුම් කර ඇත. Allianz Child Protector යටතේ සැලසුම් 6 ක් අතරින් තම ආර්ථික මට්ටම අනුව තමන් කැමති සැලසුම […]