ලංකා ව්යාපාරික පුවත් - LBNApril 23, 2026
බයිරහා ෆාම්ස් PLC සහ ක්‍රිස්බ්‍රෝ සමාගම් එක්ව පවත්වාගෙන යනු ලබන Fortune G P Farms Lanka Limited ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ තවත් පියවරක් පසුගියදා සම්පූර්ණ කරන ලදී. ඒ ලොව ප්‍රමුඛතම සත්ව අභිජනන සමාගමක් වන Cobb Vantress සමඟ දෙදින තාක්ෂණික වැඩමුලුවක් සංවිධානය කරමිනි. මෙම සුවිශේෂී වැඩසටහන සඳහා පිලිපීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව නියෝජනය […]




