ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 13, 2024
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමය සංකේතවත් කරමින් සිය 2025 දින දර්ශනය ‘ශ්‍රී ලංකාවේ බත්කූරන්’ යන තේමාව යටතේ එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේ ය. බත්කූරන්ගේ අලංකාරය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, රට තුළ යහපත් පරිසර පද්ධති පවත්වාගෙන යාම සඳහා බත්කූරන්ගෙන් ඉටුවන වැදගත් මෙහෙවර මෙම දින දර්ශනය මගින් මැනැවින් පිළිබිඹු වේ. […]



