කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දිනකට රුපියල් 1108/-ක කම්කරු වැටුපක් ගෙවීම සඳහා වන සංශෝධිත වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙම සංශෝධිත වැටුප් යෝජනාව කම්කරු අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලයකි. කෙසේවෙතත් වෘත්තීය සමිති තවමත් මේ සඳහා ප‍්‍රතිචාර දක්වා නොමැත. මෙම යෝජනාව මගින් කම්කරුවන් ඉල්ලූ […]