ලංකා ව්යාපාරික පුවත් - LBNApril 21, 2023
ශ්රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික හා සමාජීය ගැටලු තේ කර්මාන්තය සඳහා ද එක ලෙස බලපා ඇති බැවින් තේ නිෂ්පාදනය ආශ්රිත සේවකයින්ගේ ආදායම වර්ධනය කළ හැකි එකම මාර්ගය වන්නේ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්රමයකට යෑම බව ශ්රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී. මීට ඉහතදී සාමූහික ගිවිසුම් මගින් වතු සේවක […]